News උණුසුම් පුවත්

‘නව පනතක් ගේන තුරු පළාත් සභා ඡන්දය බෑ’ දිනේෂ් ගුණවර්ධන

පළාත් සභා පනත සම්මත කරගෙන ඇත්තේ වැරදි ආකාරයට හෙයින් එම පනත මේ අනුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදු වන බවද හෙතෙම ප්‍රකාශ කලා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ නව පනත සකස් කිරීමෙන් අනතුරුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවයි.