ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර ඇත.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔහු ඊයේ සිය පත්වීම් ලිපිය බාර ගත්තේය.නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන අතර ස්වාධීන රූපවාහිනිය මාධ්‍යවේදියෙකු හා නිවේදකයෙකු ලෙස ද කලක් සේවය කළේය.
ITN නව සභාපති ධූරය නිරෝෂන් ප්‍රේමරත්නට
January 4, 2022
18 Views
1 Min Read

Add Comment