අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් නෙරපනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (5 වැනිදා) නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි. ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා (4 වැනිදා) පිටව ගියේ ත්‍රිරෝද රථයෙන් වුවද, අධිකරණය වෙත ඊයේ (5 වැනිදා) පැමිණ සිටියේ නවීන පන්නයේ මෝටර් රථයකිනි.
රෝද තුනෙන් ගෙදර ගිය සුසිල් රෝද හතරෙන් උසාවියට
January 6, 2022
91 Views
1 Min Read

Add Comment