දුර්ලභ ඡායාරුප

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයේ කුණුහරුප පින්තූර මවයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් විසින් අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට ලේසර් එළි එල්ල කරමින් විරෝධතාවය අලුත් මුහඑුණුවරක් එක් කර ඇත.

ගෝඨාභය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි සදහන් පාඨ ආලෝක ධාරාවන් මගින් නිරූපනය කර ඇත.

එමෙන්ම සාටක පැලදාගත් රාජපක්ෂ පවුල ඇතුළු විවිධ නිර්මාණ එමගින් නිරූපණය කරන අතර ඇතැම් අසත්‍ය සංකේත ද ඒ අතර දක්නට තිබේ.

ලේසර් කිරණ යොමු කරන ප්‍රොජෙක්ටරය ආරක්ෂක අංශ විසින් වැලැක් වීමටද කටයුතු කර තිබේ.