දුර්ලභ ඡායාරුප

සුදේවට එරෙහිව ස්වර්ණවාහිණියේ විරෝධතා..(photos)

ස්වර්ණවාහිනි නාලිකාවේ සේවක පිරිස් එම ආයතන ඉදිරිය විරෝධතාවක නිරත වී තිබේ.තම වැටුප් විෂමතාවයන් ඉවත් කර වැටුප් ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.එමෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක සුදේව හෙට්ටිආරච්චි මහතාගෙන් ආයතනයේ සේවකයන්ට වන අනිසි බලපෑම වහා නවතන ලෙස ඔවුන් ඉල්ලති.