ගොසිප්

‘ද ගේම්’ චිත‍්‍රපටය බලන්න රන්ජන් එලියට ගෙන එයි…

දැනට සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ‘කොළඹ සිටි සෙන්ටර්’ වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන විත් තිබේ.

ඔහු රංගනයෙන් දායක වන ‘ද ගේම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයට සහභාගී වීමට මෙසේ කැදවාගෙන විත් ඇත.

අදාළ ඉල්ලීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අවසර දීමෙන් පසු මෙසේ ඔහු රැගෙන විත් තිබේ.