News උණුසුම් පුවත් උණුසුම් විඩියෝ

පොලිසිය සහ විදුලි සංගමය අතර උණුසුම් තත්වයක්

අසාධාරණ අයුරින් විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව විදුලි සංගම් විසින් පාගමනක් ආරම්භ කර තිබුනා. ඒ සඳහා පොලිසියෙන් දැඩි විරුද්දත්වයක් එල්ලවූ අතර පාගමනට සහභාගී වුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් හටගෙන තිබුනා. එහි වීඩියෝව පහතින් නරඹන්න.