News

පුංචි ඡන්දයට ඇපමුදල් බාරගැනීම අත්හිටුවයි

නැවත දැනුම්දෙනතුරු ඡන්ද විමසීමට අදාල ඇපමුදල් බාරගැනීම අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා සියලු දිස්ත්‍රික් ලේකම් වරුන්ට දන්වා ඇත.අද (10)රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත මෙම තීරණයට එලබ තිබේ.