අද වන විට අපේ රටේ තරුණ තරුණියන්ගේ එකම අරමුණ වී තිබෙන්නේ මොනයම් හෝ දෙයක් කරලා විදේශ ගතවිමයි. ඒ අතරින් කොරියාවට යාමේ සිහිනයක් බොහෝ දෙනෙකුට තිබෙනවා.
මේ විදේශ ගතවීමේ අරමුණ නිසාම වැරදි අයුරින් වෙනත් රටවලට යන පුද්ගලයින් හේතුවෙන් මේ වනවිටත් අපේ රට ලැබෙන විදේශ රැකියා අඩුවීමක් තිබෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා. එහි සම්පුර්ණ විස්තරය පහත විදියෝවෙන් නරඹන්න.
Add Comment