News Video

ජේවීපී එක හරිම කුජීතයි, හිරුනිකා අනුර කුමාරගේ පලු අරියි

සමගි ජන බල වේගය සාර්ථකව විපක්ෂයේ කාර්යභාරය කරගෙන යනවිට අනුරකුමාර ඇතුලු ජේ.වී.පීය රට පුරාම සජිත් ප්‍රේමදාස මහතාට පෞද්ගලික මඩ ප්‍රහාර එල්ල කරමින් විවේචනය කරමින් ඉතා පහත් දේශපාලනයක නිරත වන බව හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මහත්මිය පවසයි.

කයිවාරු නැතිව ජනතාවට සේවයක් වන දේවල් කර පෙන්වන ලෙසත්, සජිත් ප්‍රේමදාසට චෝදනා ඇත්නම් තැන තැන බොරු නොකියා නීතිමය කටයුතු කරන ලෙස තමා ජවිපෙට මතක් කරන බවත් ඒ මහත්මිය  11 පැවති මාධ්‍ය හමුවෙදී අදහස් දැක්විය.