News

ආණ්ඩුව තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ නෙවෙයි රනිල් වික්‍රමසිංහ අතේ

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්න පටන් අරන් තියනවා. ඒ අතරින් ජවිපේ නායක අනුර කුමාරගේ ප්‍රකාශයන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ වැඩි අවදානයක් යොමු වෙනවා.

ඉතින් දිනයක පාර්ලිමේන්තුවේදී අනුර කුමාර පවසා තිබුනේ ආණ්ඩුව තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ නෙවෙයි රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන අතේ බවයි. මේ කතාවේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න.