News

මුජිබර් වෙනුවට ෆවුසි පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා..

ඒ.එච්.එම ෆවුසි මහතා මීට පෙර ද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් ද වෙනවා .

සමගි ජන බලවේගයේ හිස්වුන මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා පත්කිරීමට නියමිතයි