පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා..
ඒ.එච්.එම ෆවුසි මහතා මීට පෙර ද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් ද වෙනවා .
සමගි ජන බලවේගයේ හිස්වුන මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා පත්කිරීමට නියමිතයි
Add Comment