රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා වෘත්තීය සමිති කිහිපයක් මේ වනවිට කොළඹ නගරයේ විරෝධතා කිහිපයක් ආරම්භ කර ඇත.
කොටුව දුම්රිය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇති අතර කොළඹ කොටුව ලෝටස් මාර්ගය ද වසා දමා තිබේ.
Add Comment