සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් මහාතා එම පක්ශයේ දැනට දරන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය විරෝධය පා මෙලෙස ඉල්ලා අස්වන බව මන්ත්‍රීවරයා සදහන් කලා
සජිත්ට විරෝධය පා මන්ත්‍රී වඩිවේල් සුරේශ් ඉල්ලා අස්වෙයි
10 months ago
23 Views
1 Min Read

Add Comment