News

ෆවුසි යලි පාර්ලිමේන්තුවට

මෙරට අත්දැකීම් බහුල දේශපාලඥයකු වන ඒ .එච්. එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද(9) දිවුරුම් දෙනු ලැබුවා.

ඒ පසුගිය මස 20 වැනිදා මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඉදිරි පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය යටතේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා ඉදිරිපත් වීමෙන් පුරප්පාඩු වූ පා.ම අසුන වෙනුවෙනි.

Tags