ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුවහොත් ඇමරිකාව ශ්‍රී ලංකාවට බෝම්බ ගසනු ඇතැයි පසුගියදා ප්‍රකාශ කලා. එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස කැකිරාවේ පැවති ජන හමුවක දී සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සතුව ඇති දැනුම ළිඳක සිර වී සිටින ගෙම්බන්ට සමකළ හැකි බවයි.
මාලිමාවේ ඉන්නේ ළිං ගෙම්බෝ.. තිස්ස මාලිමාවෙන් ගේම ඉල්ලමින් කී කතාව මෙන්න
2 months ago
5 Views
1 Min Read

Add Comment