වාර්ෂික උද්ධමනය 2023 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 පෙබරවාරි මාසයේ අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික පාරිභෝගික මිල දර්ශනය පෙන්වා දෙනවා.
එළවළු, හාල්, බිත්තර අර්තාපල්, මයිසූර් පරිප්පු සහ ළුෑණු වර්ග ඇතුළු ආහාර වර්ග විශාල ප්‍රමාණයක මිල අඩුවීමක් දක්නට ලැබෙන අතර තේ කොළ, පොල්, පළතුරු, මුංඇට, පොල්තෙල් සහ සෝයාමීට් වැනි ආහාර වර්ග කීපයක මිලෙහි වැඩි වීමක් ද ආහාර කාණ්ඩය යටතේ දැකිය හැකි වෙනවා. දුම්කොළ මත්ද්‍රව්‍ය විදුලිය, පෙට්‍රල් හා ගෑස් ඇතුළු කාණ්ඩ රැසක මිල වැඩිවීමක් සහ ආපනශාලා හා හෝටල් ද්‍රව්‍යවල තරමක අඩුවීමක් ද ආහාර නොවන කාණ්ඩය යටතේ වාර්තා වෙනවා.
මෙරට උද්දධමනය පහලට.,ආහාර රැසක මිල අඩුවේ.,මෙන්න ලැයිස්තුව

Add Comment