News

අනාගතයේදී ලොකයේම ළමයි රැකියා ඉල්ලගෙන ලංකාවට ඒවි. රනිල් ඒ තරමට මේ රට හදනවා

අඩුම තරමින් වසර 10ක් වත් රනිල් වික්‍රමසිංහ මහතාට රට පාලනය කරන්නට ඉඩ ලබා දුනහොත් නිසැකවම රටේ සියලු ණය ගෙවා අවසන් කරනු ඇති බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ලෝකයේ රැකියා නැති දරුවන් රැකියා සොයා අපේ රටට පැමිණෙන ආර්ථිකයක් ඔහු විසින් මෙරට නිර්මාණය කරන බව සැකයක් නොමැති බවද අබේවර්ධන මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියා..