හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඉදිකිරීමට යෝජික බෞද්ධ මන්දිරයකට මුල්ගල තබන මොහොතේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ අයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හූ තැබූ පුද්ගලයා අනතුරුව පලා යෑමට තැත් කර තිබෙන අතර සැකකරු පන්නාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා
අත්අඩංගුවටගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සදහන්..
ඇමති බන්ධුලට හූ…හූ… කියූ පුද්ගලයා පස්සෙන් පන්නා ගොස් අල්ලයි.

Add Comment