උග්‍ර ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර මෙරට විදේශ සංචිත පැවැති තත්ත්වයටම එලඹෙන වසර හතර තුළ නැවත මෙරට ගෙන ඒමට IMF වැඩසටහන බොහෝ සේ උදව් වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඇමරිකානු ඩොලර් කෝටි 800 ත් 900 අතර පරිමාවකට එළඹෙන නසර 4 ඇතුළත මෙරට විදේශ සංචිත ගෙන ඒමට හැකිවන බව තමන් විශ්වාස කරන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි..
ණය ලබාගැනීම ඉතා පරිස්සමින් සිදුකළ යුතු කාර්යක් බවත් එසේ ගනු ලබන ණය නැවත ගෙවීමට හැකිවන විදේශ විනිමය රටතුල උපයාගත හැකි ක්ෂේත්‍ර ඔස්සේ ඒවා නිසි ක්‍රමවේදයන්ට අනුව ආයෝජනය කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි
තව අවුරුදු 4 කින් ලංකාව කලින් හිටපු තැනටම එනවා..මහබැංකු අධිපතිගේ අනාවැකිය

Add Comment