News

රාජ්‍ය සේවක වැටුප රුපියල් විසිදහසකින් ඉහලට?

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉදිරි මාස කිහිපය තුලදී රු. 20000 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි..
ඔවු වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව මෙරට දැනට බදු නොගෙවන බොහෝ පිරිසකට ඉදිරියේදී ආදායම් බදු ගෙවන්නට සිදු වනු ඇති බවයි.