දැනට එකග වී ඇති බදු වලට අමතරව කිසි ලෙසකින්වත් බදු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග පැවැත්වෙන මීලග රැස්වීමේදී මේ පිළිබඳව යෝජනා කිරීමට හැකියාවක් තිබෙන බව ඔහු කරුණසදහන් කරයි.
2019 වසරේ තිබුනු බද්ධ නැවත ක්‍රියාත්මක කිරීම මිස මෙවර කිසිසේත්ම බදු වැඩිකර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
රජයේ බදු ආදායම 8% සිට 15% දක්වා ඉහළ නැංවිය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා
දැන්ම බෑ..IMF එකෙන් අහලා තමයි බදු අඩු කරන්න වෙන්නෙ.. මහිදානන්ද කියයි

Add Comment