News

රජයේ සේවකයන්ගේ අප්‍රේල් වැටුප ගැන ගත් විශේෂ තීරණය

රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය


අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු වාරිකයෙන් ගෙවීමට සුදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධනද මාධ්‍ය වෙත පවසා සිටියා