නිරතුරුව වෙනස්වන ලෝකයට ගැළපෙන ආකාරයට වෙනස් නොවුනහොත් අපට අනාගතයක් නැහැ.” ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි,
කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලය ප්‍රාථමික අංශය සහ ද්විතීක අංශය සම්බන්ධ කරමින් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම පාලම දීර්ඝ කාලයක් තිස්සේ පාසලට ඉතාමත් අත්‍යවශ්‍යව පැවති ඉදිකිරීමක් විය.
Add Comment