චීනයේ ‘යුවාන් වැන්ග් 5’ පර්යේෂණ නෞකාවට ඉන්දියාවේ විරෝධය නොතකමින් හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා...
උණුසුම් පුවත්
දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බව වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජන යන්ත්‍රයක...
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී තිබෙන අල්ලස් දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන...
ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක සහ පුද්ගලයන් තුන්සිය දාසයකට අදාළව මෙරට තහනම ඉවත් කිරීම දෙමළ ජාතික සංධානය ද සර්වපාක්ෂික රජයට එක් කර ගැනීමේ උපක්‍රමයක් විය හැකි බව...
ශ්‍රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් නෞකා දෙකක් ආනයනය කර තිබේ. අද රාත්‍රියේ ඉන් එක් නෞකාවක් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් සහිතව මෙරටට පැමිණෙන බව බලශක්ති ඇමති...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස දෙවැනි දා පැවැත් පැවැත්වෙන එම පක්ෂයේ...
‘යුවාන් වැන් 5’ චීන නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ දී ඉන්දියාවට ඇතිවන තර්ජනය කුමක්දැයි ලිඛිතව දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන්...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගතයුතු බවට ණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ජනාධිපති...
සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පෙර ඔහු අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව පළ...
ඉන්දියාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ ඉල්ලීමද නොසලකමින් චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. අද වන විට...