QR කෝඩ් ආවද ඉන්ධන පෝලිම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තමන්ද ඉන්ධන පෝලිම් අසලින් යන්නේ...
උණුසුම් පුවත්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ...
ඉන්ධන ලබා දීමේදී QR කේතයට පිටින් ඉන්ධන ලබා දුන් ඉන්ධන පිරවුම්හල්කින් ඒ පිලිබද කරුණු විමසමින් තෙල් සංස්ථාව විසින් ලිපියක් යවා ඇත. එම පිරවුම්හලට නිකුත් කරන ලද...
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන්...
ලබන එකොළොස් වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම්කර තිබූ චීනයේ ‘යුවාන් වැන් 05’ සන්නිවේදන නෞකාව පැමිණීම නවත්වන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත්තේ බැසිල්...
කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ වන විට...
විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී...
චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික...
QR ක්‍රමවේද යටතේ ඉන්ධන බෙදා හැරීම අගෝස්තු පළවෙනිදා සිට රටපුරා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව එදින සිට වාහන අංකයේ අවසාන ඉලක්කමට අදාල දිනට ඉන්ධන නිකුත් කිරීමේ...
අරගලයට සක්‍රීය ලෙස දායක වූ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. එහි කැදවුම්කරු වසන්ත...