මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ දිවයිනෙන් පලා යාමෙන් පසු බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, තාවකාලික නවාතැන් පතා බ්‍රහස්පතින්දා තායිලන්තයට පැමිණීමට අපේක්ෂා...
පාර්ලිමේන්තුවෙන්
ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තම පක්ෂය ඡන්දය පාවිච්චි කළේ අත්හදා බැලීමට බව එම...
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්ණ රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා වෙත යොමු...
ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ...
ආයතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්දනය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්...
හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්ති වලට පටහැනි බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පීරිස් මහතා සඳහන් කරයි. තමන් ශ්‍රී ලංකා පොදුජන...
වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා වන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් ලිපියක් ජනාධිපති රනිල් වික‍්‍රමදිංහ මහතා වෙත ජාතික...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගෝස්තු පළවෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කිරීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ධුරයෙන් ඉල්ලා අස් වීම අද පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා...
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා...