හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති...
විදෙස් පුවත්
රෝමයේ ලැඩිස්පොලි නගරයේ රාත්‍රි කාලයේ සිංහයෙකු සැරිසරන අයුරු වැසියන් දුරකතනවලින් වීඩියෝ කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත...
නවදිල්ලියේ සමහර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ඇති කිරීම සඳහා ප්‍රථම වතාවට වලාකුළු වැපිරීමට ඉන්දීය විද්‍යාඥයන් සැලසුම් කර ඇති අතර, මෙය සතියකට ලෝකයේ වඩාත්ම දූෂිත...
රුසියාවේ නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය Imperator Alexander III විසින් න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති Bulava බැලස්ටික්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව කොළඹදී අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව දැනට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ...
ගාසා තීරයේ සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයින් 11 දෙනා කටාර්හි දෝහා සිට පැමිණි ගුවන් යානයකින් අද (05) අලුයම දිවයිනට පැමිණ ඇත විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව...
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන...
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ත්‍රිකුණාමලයේ මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද සහ වැඩි දියුණු කරන ලද තෙල් ටැංකි දෙකක් විවෘත කරන ලදී. ටැංකිවල ධාරිතාව...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් හිමිකර ගැනීමට ඉන්දීය සමාගම් කැමැත්තක් දක්වා ඇති බව රජයට අයත් ගුවන් සේවයෙන් ඉවත් කිරීම අධීක්ෂණය කරන නිලධාරියෙක් පැවසීය. ශ්‍රී...