හිටපු ජනාධිපති සහ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳව පසුගිය කාලය පුරා දේශපාලන වේදිකාවල උණුසුම් වාද විවාද ඇතිවුණා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් කෙරුණු...
News
රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර...
එළවළු තොග මිල ගණන් සීග්‍රයෙන් පහත ගොස් ඇති බව රට පුරා එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානවල වෙළඳුන් සදහන් කරයි.එළවළු තොග ලැබීම ඉහළ යාම ,අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග...
තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතා විසින් සිදුකරන සටන්,ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, වෘත්තීය අරගල ආදිය ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දෙමින් නව මර්දනකාරී පනතක් ගෙන ඒමට...
අඩුම තරමින් වසර 10ක් වත් රනිල් වික්‍රමසිංහ මහතාට රට පාලනය කරන්නට ඉඩ ලබා දුනහොත් නිසැකවම රටේ සියලු ණය ගෙවා අවසන් කරනු ඇති බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා...
හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඉදිකිරීමට යෝජික බෞද්ධ මන්දිරයකට මුල්ගල තබන මොහොතේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ අයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
උග්‍ර ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර මෙරට විදේශ සංචිත පැවැති තත්ත්වයටම එලඹෙන වසර හතර තුළ නැවත මෙරට ගෙන ඒමට IMF වැඩසටහන බොහෝ සේ උදව් වනු ඇති බව මහ බැංකු අධිපති...
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉදිරි මාස කිහිපය තුලදී රු. 20000 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි..ඔවු වැඩිදුරටත් පවසන්නේ ඒ...
අමරිකානු ඩොලර් මිලියන 330 ක් වූජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලංකාවට ලැබුණු ණය පහසුකමෙහි පළමු වාරිකයෙන් ඉන්දීය ණය වාරිකය ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...