රට යන්න එපා අපි මේ රට හදලා දෙන්නම්. මිනිස්සුන්ට හිඟා කන්න. අපි ඉඩ තියන්නේ නෑ. අපේ ආණ්ඩුවක් ආවම මේ රට හදමු. රට යන්නේ නැතුව ලංකාවේ රැකියා හදන හැටි අනුර කියයි...
News
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන චාල්ස් මහත්මිය ඉල්ලා වී ඇතිබව ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ අසාර්ථක ඩ්‍රාමා එකක් බව ජාතික ජන බලවේගයේ නීතිඥ, සුනිල් වටගල මහතා පවසයි. ඇය...
පාර්ලිමේන්තුව තුළ තනි මන්ත්රීවරයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වූවා නම් මෙවර පලාත් පලාන ආයතන වලින් එජාපයට මන්ත්‍රී ධුර එකක් දෙකක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි...
මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නැතිබවත් එය සියලු ජනතාවගේ ඉල්ලීම බවත් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පවසනවා. “මගේ අමාත්‍යංශයේ තේ කොල ටික ගන්නවත් මුදලක් නැහැ. ආයෝජකයන්...
ඡන්දය පැවැත්වීමට පක්ෂව අදහස් දැක්වූවාට එරෙහිව ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කළ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද...
තමන් ගංජා වගා කරන බවට පැතිර යන අසත්‍ය පුවත නිසා දැඩි කම්පනයට සහ අපහසුතාවයට පත්ව ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ...
මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්න පටන් අරන් තියනවා. ඒ අතරින් ජවිපේ නායක අනුර කුමාරගේ ප්‍රකාශයන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ වැඩි අවදානයක්...
අද වන විට අපේ රටේ තරුණ තරුණියන්ගේ එකම අරමුණ වී තිබෙන්නේ මොනයම් හෝ දෙයක් කරලා විදේශ ගතවිමයි. ඒ අතරින් කොරියාවට යාමේ සිහිනයක් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ විදේශ...
සමගි ජන බල වේගය සාර්ථකව විපක්ෂයේ කාර්යභාරය කරගෙන යනවිට අනුරකුමාර ඇතුලු ජේ.වී.පීය රට පුරාම සජිත් ප්‍රේමදාස මහතාට පෞද්ගලික මඩ ප්‍රහාර එල්ල කරමින් විවේචනය කරමින්...