අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් නෙරපනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (5 වැනිදා) නීතිඥවරයකු ලෙස...
News
මෙම මාසයේ දී ගෙවීමට නියමිත අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මහ බැංකු අධිපති අජිත්...
මහ කන්නයේ වී කිලෝවක් සඳහා රජය රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවත්, ඒ අනුව මෙවර වී වගා කරන ලද සෑම ගොවියකුගෙන්ම වී කිලෝව රුපියල් 75කට මිලදී ගන්නා බව කෘෂිකර්ම...
ආණ්ඩුව කලින් ගෙදර යැවීමට අවශ්‍ය නම් පාරට එන ලෙසත් ඊට ජනතාව සූදානම් නම් ජවිපෙ ඊට සූදානම් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර...
‘මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් සපයා ගැනීම පිළිබඳ වගකීම දරාගෙන තමයි මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලේට ඉදිරිපත් කළේ. ඒ අනුව අලුතින් මුදල් අච්චු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල්...
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇත්තේ ඔහු රජය සහ රජයේ වැඩපිළිවෙළ ප්‍රතිපත්ති විවේචනය කර ඇති නිසා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන්...
තමාට ‘එදා ගත් ස්විප් එක’ ඇදුනු බව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන්...
ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර ඇත.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔහු ඊයේ...
පළාත් සභා පනත සම්මත කරගෙන ඇත්තේ වැරදි ආකාරයට හෙයින් එම පනත මේ අනුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදු වන බවද හෙතෙම ප්‍රකාශ කලා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට...