සක්වල 65 වන බස් රථය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල, නිවන්දම ජිනරාජ ජාතික පාසලට බස් රථයක් ප්‍රධානය කිරීම සදහා ගොස් සිටි අවස්ථාවේ...
News
අසාධාරණ අයුරින් විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව විදුලි සංගම් විසින් පාගමනක් ආරම්භ කර තිබුනා. ඒ සඳහා පොලිසියෙන් දැඩි විරුද්දත්වයක් එල්ලවූ අතර පාගමනට සහභාගී...
මහා නායක ස්වාමීන් වහන්සේලා සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොතුහැර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දළදා මාළිගාවේ...
දැඩි ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී සිටින ජනතාවට තවත් පීඩාවට පත් කරන 75% ක විදුලි බිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ තීන්දුවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ...
මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය මැතිවරණ කොමිසම සතු බවත්, රටේ ප්‍රධාන අවශ්‍යතාව මැතිවරණය නම් සමෘද්ධියට දීමට ඇති මුදලින් වියදම් කර හෝ මැතිවරණය පැවැත්වීමට සූදානම්...
ලිට්රෝ ගෑස් සමාගම් විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්රෝ ගෑස් මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 12.5kg...
ගෑස් හරහා ලිට්රෝ සමාගම හඳුන්වා දුන් මිල සූත්‍රය අනුව හෙට දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසීයක් තුන්සීයක් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බලාපොරොත්තු...
ගෑස් හිග වීමත් එක්ක මිනිස්සු හිස් ගෑස් තියාගෙන කුසගින්නේ දවස් ගණන් ආහාර වේලක් නැතුව දුක් වින්දා. ඉතින් මේ වන විට ගෑස් අර්බුදය ක්‍රමයෙන් විසදීලා රට යථා තත්වයට...
පසුගිය කාලය පුරාවටම රටේම කතා වූ පෝලිම් ගැටළු වලට තිත තියමින් අද වෙද්දී රටටම ඇති වෙන්න තත්ත්ව මාස ගණනක කිසිදු ගැටළුවක් නැති වෙන්න සාර්ථකව සැලසුම් ක්‍රියාත්මක...
ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, උඩුදුම්බර ආසනය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලොහාන් ඊ...