News

News

මේ ආණ්ඩුව ජන බලයෙන් පොඩිපට්ටම් කරනවා

ආණ්ඩුවට එරෙහිව සමගි ජන ජනබලවේගය ඊයේ (15) පස්වරුවේ සංවිධානය කළ විරෝධතා පා ගමන ජනතාව අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය කරා පැමිණි...

News

මේ ආණ්ඩුවේ හිටියොත් ජනතාවගෙන් ගුටි කන්න වෙනවා – නිමල් පියතිස්ස

2015 දී මහින්ද සුළග නිර්මාණය කරමින් 2019 දී ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත් වූ නායකයන් ආණ්ඩුවෙන් ඉවත් කරමින් ජන වරමට පිටු පස හරවන ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුව...

News

ජනපති හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16) වනදා පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය. යනවා ජනාධිපතිවරයා තම...

News

රටේ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ – හිටපු ජනපති මෛත්‍රී

මේ රටේ ජනතාවට පාරට බැසීම හැර අද වෙන කරන්නට දෙයක් නැතැයි sri ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේ දී...

News

මේ වනවිට සහන දෙනවා, තවත් පුළුවන් තරම් සහන දෙනවා – බැසිල් කියයි

මෙරට ජනතාවට මේ වන විට සහන ලබාදෙමින් සිටින අතර හැකිතරම් තවදුරටත් සහන ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාර්තු...

News

මහින්ද ජනපති වෙලා හිටියනම් මේ ගැටුම එළියට එන්නෙ නෑ

වත්මන් දේශපාලන තත්වය ගැන දේශපාලන විචාරක කුසල් පෙරේරා මහතා සමග කල සාකච්ඡාවකදී එතුමන් දැක්වූ අදහසක් මේ. ‘2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුනාට පස්සේ බැසිල්...

News

රට බේරගන්න ඕනනම් බැසිල් කියා කුලී ඒජන්තයා පන්නන්න ඕන – විමල් වීරවංශ

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යතුමා මේ දිනවල වැඩිපුර කතාබහ කරන චරිතයක් වෙලා. ඒ ඔහුගේ අමාත්‍ය ධූරය අහිමි කිරීමත් එක්ක. ඉතින් පසුගිය දිනක සහභාගී වූ...

News

මේ ආණ්ඩුව පසුගිය අවුරුදු දෙක හමාරෙදි ජනතාව වෙනුවෙන් කළ දෙයක් නෑ – මෛත්‍රීපාල සිරිසේන

හැම ප්‍රශ්නයක්ම කොවිඩ් මතයි අපේ අපේ යහපාලන ආණ්ඩුවයි මත පටවනවා මිසක් මේ ආණ්ඩුව පසුගිය අවුරුදු දෙකහමාර තුළ ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැතැයි sri ශ්‍රී ලංකා නිදහස්...

News

අගමැති අක්‍රීයයි, ජනපති වෙන්න බැසිල් දත කයි

අද වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යම් අක‍්‍රිය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි...

News

ජනතාවට කියන්න කලින් මැති සබේ විදුලිය පරිස්සම් කරන්න – ප්‍රමිත බණ්ඩාර

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු, විදුලි සෝපාන සහ වායු සමීකරණ යන්ත්‍ර කිසිම සීමාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඇයි...